දරුණු පිපිරීමකින් හයිටි රාජ්‍යම සංවේදි කරයි

By Sithumi Dec 14, 2021 02:52 PM GMT
Sithumi

Sithumi

Report

හයිටි රාජ්‍යයේ ගැසොලින් ප්‍රවාහන රථයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 40කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පිපිරීම Cap-Haitien ප්‍රදේශයේ සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

පිපිරීමෙන් සිදුවූ හානිය කොතෙක් ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිතව වාර්තා නොමැත