ප්‍රධානතම මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වෙයි..!
By Sewvandhi
ගම්සභා හන්දියේ සිට කොට්ටාව දෙසට මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
අද (18) සවස ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ 'ජනබල විරෝධය' නමින් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
එයට සහභාගී වීමට පාගමනින් විරෝධතාකරුවන් පැමිණීමත් සමග මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.