සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

Report

හෙටින් ආරම්භ වන 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු මස 02 වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇත.

මීට අමතරව රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල්වලට පෙබරවාරි 14 වනදා සිට මාර්තු මස 22 වන දින දක්වා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

"මට සමාවෙන්න මම වැරදියි" මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කිව්වට ප්‍රසිද්ධියේ සමාව ගනී

"මට සමාවෙන්න මම වැරදියි" මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කිව්වට ප්‍රසිද්ධියේ සමාව ගනී