හෙරොයින් ඇද්ද හමුදා සෙබළු තුන්දෙනාට වැඩ වරදී

Report

 යුද හමුදා සෙබළුන් තිදෙනකු මෝටර් රථයකින් හෙරොයින් මිලිග්‍රෑම් 2030 ක් රැගෙන යමින් සිටියදී දෙහිඅත්තකණ්ඩිය ජල සම්පාදන මණ්ඩලය අසලදී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

මෙම සෙබළුන් තිදෙනා අරලගංවිල, බිම්පොකුණ, ගිනිදමන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 33, 41 යන වයසේ පසුවන්නන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන දෙහි අත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් සිදුකරයි.

මෙන්න... ඉසුරු සහ දේශානි හංගපු ජායාරුප අන්තර්ජාලයට (PHOTO)

මෙන්න... ඉසුරු සහ දේශානි හංගපු ජායාරුප අන්තර්ජාලයට (PHOTO)