නිවසක තිබී හමුවූ හෙරොයින් තොගය..

By Sithumi Nov 03, 2022 05:36 PM GMT
Sithumi

Sithumi

Report

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝ 25 ක් හසුව තිබෙනවා.

සැකකරුවෙකු හා සැකකාරියක ඒ සමග අත්අඩංගුවට ගත්බවයි වාර්ථා වන්නේ.

වී ගෝනි තුළ තිබී රුපියල් කෝටි 30 ක් පමණ වටිනා හෙරොයින් ප්‍රමාණක් මෙලෙස හමුව තිබෙනවා