කෙහෙළියගේ ඇප ඉල්ලීමට අද ලැබුණු තීන්දුව මෙන්න.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka Sri Lanka Magistrate Court
By Wayomi Apr 03, 2024 08:56 AM GMT
Wayomi

Wayomi

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

එම තීන්දුව ලබාදෙනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින්.  

ReeCha