මේ දින වල රැකියාවක් හොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්.

SriLankan Airlines Sri Lanka
By Wayomi Aug 25, 2023 07:06 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙහි Airport Service Agents/ Cargo Agents යන තනතුරු සඳහා දැන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ, අනුව සුදුසුකම් සපුරා ඇති ඔබට අයදුම් කළ හැකි අතර අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2023/08/30 වෙනිදායි.

වැඩිදුර තොරතුරු සඳහා පහත Link එක වෙත යොමුවන්න     


මෙතැනින් පිවිසෙන්න   

ReeCha