ඒකත් නැති කර ගත්තු පියුමි හංසමාලි ප්‍රගීත් ගැන කී සැර කතාව මෙන්න
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු මේ අමුතුම සටහන මොකද්ද? පියුමි හංසමාලි සහ ඔහු අතර පවතින සම්බන්ධය ගැන ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් දන්නවා.
ඒ වගේමයි ඒ සම්බන්ධය මේ වෙනකොට දෙදරා ගිහින් කියන පියුමිගේ සමාජ මාධ්‍ය එක්ක ඉන්න බොහෝ දෙනෙක්ට නම් අලුත් දෙයක් නෙවෙයි.
පියුමි කියන්නේ ආදරේ කරන ඕනම කෙනෙක් එක්ක තමගේ ඕනම දෙයක් බෙදාහදාගන්න කෙනෙක්. ඒත් ඇය එක්කම ඉඳලා මේ වගේ දෙයක් කරනවා නම් ඒක ඇයට දරාගන්න බැරිලු.
ඔහු පියුමිට කරලා තියෙන්නේ ලොකු වංචාවක්. ඒ විතරක් නෙවෙයි ඇගේ ළඟම ඉඳගෙන ප්‍රගීත් මේ කරපු දේවල්වාල්ට නම් පියුමි ඔහුට සමාව දෙන පාටක් නැහැ. ඇය කියන්නේ “එයා මුකුත් වුණේ නෑ වගේ ලස්සනට රඟපානවා කියලා..
එයා මාර නළුවෙක් මාර විදිහට රඟපානවා… “ ඇය ඔහු ගැන කියා තිබූ එක් සටහනක් ලියවිලා තිබුණේ මෙහෙමයි.
