ගංජා හේන්ක් වගා කළ තරුණයින් දෙදෙනා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 17, 2023 10:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිස් විශේෂ කාර්ය බළකාය, තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සිය භාරයට ගැනීමට සමත් වී තිබෙනවා.

අදාල, සැකකරුවන් හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ත් 23ත් අතරේ පසුවන්නන්.

එම භූමිය පර්චස් 40ක් පමණ වන අතර එහි තිබී ගංජා පැල 8,800ක් සොයාගෙන තිබෙනවා.

ReeCha