ලංකාවේ සිනමා සුපිරි තරුව හේමාල් රණසිංහට තනූජාගෙන් විශේෂ සුබපැතුමක් - "හැමදාම දීප්තිමත්ව බැබලෙන්න මල්ලී
හේමාල් රණසිංහ කියලා කිව්වහම අපි දන්නවා ලංකාවේ සිනමාව හොල්ලපු සිනමා තරුවක්නේ .
ඉතිං ප්‍රවේගය, සිහින නෙලුම් මල් , ආදරණීය කතාවක් වගේ සිනමාපට වලින් ත්මන්ගේ අපූරු රංගන දක්ෂතාවය පෙන්වපු ඔහු මුළු රටම දන්න ආදරේ කරන අපූරු කඩවසම් රංගන ශිල්පියෙක් .
ඉතිං බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂනයකට උරුමකම් කියන ඔහුගේ උපන්දිනය අදයි .
අදට යෙදෙන උපන්දිනයට දස දෙසින් ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද උපන්දින සුබපැතුම් අතර හරි අපූරු මිත්‍රශීලී සටහනක් තිබුණා .
ඒ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න තනූජා ජයවර්ධනගෙන් ඒ අවුරුදු ගානක මිත්‍රත්වයක සෙනෙහබර මතක ගෙනහැර දක්වමින්.
ආදරණීය මගේ මල්ලී ඔයා ලස්සන අවුරුද්දක් ගත කරලා තවත් අලුත් අත්දැකීම් ලැබෙන අවුරුද්දකට යන දවස අද 🗓️
ඒ ජයග්‍රහණ 🥇ඒ අභියෝග ♟️
ඔයා විදගන්නේ Sensitive mode 🫀එකේ ඉහළම කොටසින්.
ඒ තමයි හේමාල් රණසිංහගේ core එක.
ඒ ලස්සන හිත❤🔥 තමා ඔයාගේ පැවැත්මේ රහස 🪜.
ඒක තමයි ඔයාගේ ජයග්‍රහණයේ
🎯රහස.වෘත්තීය ජීවිතේ 🎬ව්‍යාපාර ජීවිතේ 🛖🏝️සහ සාමාන්‍ය ජීවිතේ 🤠
හුගාක් දේවල් ඉගෙන ගත්ත ලස්සන අවුරුද්ද.
මගෙන් ඔයා වැඩිපුරම බැනුම් අහපු අවුරුද්ද
😂 ඔයාගේ ඇතුලේ ඉන්න ඒ පුංචි එකා 🍼
තමා හරිම කරදරේ 🫶 Camera is rolling 📽️and Action කියන කොට පපුවට එන ගැම්මෙන්ම අපි සමරමු
🍾අලුත් film 🎞️
එකේ වැඩ ඉවර උන ගමන්.
You will always be my Super Star ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ හැමදාමත් දීප්තිමත්ව බැබලෙන්න.