සජබේ හෙක්ටර් අප්පුහාමිට නව තනතුරක්

Sri Lanka Politician Samagi Jana Balawegaya Sinhala news
By Mithu Jun 07, 2025 02:56 PM GMT
Mithu

Mithu

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට නව සභාපති තනතුරක් ලැබී තිබෙනවා. ඒ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේයි. අදාළ ආංශික අධීක්‍ෂණ කාරක සභාව පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි මේ ආකාරයෙන් ඔහුගේ නම යෝජනා වී තිබෙනවා.

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස හෙක්ටර් අප්පුහාමි මහතාගේ නම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා විසින් යෝජනා කර තිබෙනවා. එය ස්ථිර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසිනි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

ReeCha