ඉරාජ් - රැට්ටා ගැටුමක් පලු යන්න බැන ගනි අරගලේ කතාවකුත් එළියට

Youtube Super Singer Gossip Today Latest Headlines Sinhala news
By Mithu Jul 24, 2025 07:18 AM GMT
Mithu

Mithu

Report

රැට්ටා කියන චරිතය අරගලය කරන කාලසීමාවේම බොහෝ දෙනෙක් දැකපු මුහුණක්. ඒ වගේම ඉරාජ් කියන්නේ අරගලයට විරුද්ධව කතා කරපු කෙනෙක්.

ඒ නිසාම ඉරාජ් හැම වෙලාවෙම රැටටා අරගලය කරේ සල්ලි අරගන කියලා හැමතැනම කියන්න පටන් ගත්තා. කෝටි ගණන් සල්ලි රැට්ටගේ බැංකු වලට ආවා කියලත් ඉරාජ් කිව්වා.නමක් ගමක් සඳහන් නොකර වහෙන් ඔරෝ තමයි ඉරාජ් මේ කතා කිය කියා ගියේ.

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

ඒ නිසා මම මේකට කේන්ති ගිය පුර ඇත්තා එයාගේ සමාජ මාධ්‍ය ගිණුමට දීර්ඝ සටහනක් එකතුකර ඉරාජ් චැලෙන්ජ් එකක් කරනවා. ඉතින් රැට්ටා කියන්නේ එයා ඒ විදිහට සල්ලි ගත්තා කියලා ඔප්පු කරොත් එයාගේ fb පේජ් එක ඉරාජ්ට දෙනවා.

එහෙම ඔප්පු කරන්න බැරිවුනොත් ඉරාජ්ගේ පේජ් එක මට දෙන්න ඕනේ කියලයි. නමුත් මේ චැලෙන්ජ් එකට ඉරාජ් තාම මුකුත් උත්තරයක් දීලා නැහැ.එනිසාම රටට මේ දවස්වල තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට ඉරාජ්ගෙන් පිළිතුරක් නෑ කියලා විවිධ සටහන් පවා එකතු කරලා තිබුණා.

අලි හා ඇතුන්ගේ මරණ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

අලි හා ඇතුන්ගේ මරණ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

"ඉරාජ් අක්කි ගෙටවෙලා දවස් 10ක් වෙනව,පරණ මඩ නම්ගම් නොකියා ගගහා දුවනව ඇරෙන්න තාම චැලෙන්ජ් එක බාරගත්තෙ ඤෑ යාලුවනේ. තව දවස් 4ක් තියන්වා අක්කිට චැලෙන්ජ් එක බාර ගන්න. මං කරපු වංචාත් එලියට දාන ගමං මගෙ පේජ් එකත් ගන්න අක්කිට හොඳ චාන්ස් එකක් අක්කි මිස් කරගන්නෙ ඇයි කියල මට හිතන්න බෑ අදහගන්න බෑ '

රැට්ටා ඉරාජ්ට චැලෙන්ජ් එක කරලා තිබුණේ තවත් පහත ආකාරයේ සටහනක් ද එකතු කරලා.

"IRAJ අkki යාට ට චැලේන්ජ් එකක් !! ඔයා අයේ මේ ටිකේ ඔයාගෙම ෆේක් වලින් ගහගෙන ඔයාම කමෙන්ට් දාදා යනවා රැට්ටාට අරගලෙං ඩොලර් ආවා සාක්ශි තියනවා ඔප්පු කරනවාය කිය කිය. පහලිං තියෙනනෙ ඔයාගෙම ෆේක් පෙජ් එකකිං මගෙ නම කියලා ගහපු මඩක් ඔයා ශෙයා කරලා දාපු පොසට් එකක්.

ඔයා වඳ gaaනි වගේ අවුරුදු 3ක් තිස්සෙ ඕක කියො කියො ගිහිං බයියො චූන් කරලා මහන්සිත් ඇතිනෙ. ඒක නිසා මම විඩා නිවෙන්න දෙන්නං ඔයාට අභියෝගයක්. අරගලේ ඉවර වෙලා අවුරුදු 3ක් වෙනවා ඔයාට මම තවත් සති දෙකක් දෙන්නං.

ඒ සති දෙක ඇතුලත ඔයා “සත්‍ය”සහ “legit” සාක්ශිත් එක්ක ඔප්පු කලොත් NGO හෝ මොනම මාරගයකිං රැට්ටාට ඩොලර් ෆන්ඩ් කලා කියලා මම මගෙ මේ Ratta ෆේස්බුක් පේජ් එකේ අයිතිය ඔයාට පවරනවා ! හැබැයි එහෙම ඔප්පු කරගන්න බැරි වුනොත් ඔයාගෙ IRAJ ෆේස්බුක් පේජ් එකේ අයිතිය මට පවරන්න ඕන ! මේකට සාධාරණ කොන්දේසි කිහිපයකුත් දාගමු

1. වීඩියෝ එකේ චෝදනා කරනකොට පැහැදිලිව සහ සෘජුව “රැට්ටා” නැත්තං “රතිඳු සෙනාරත්න” කියන නම භාවිතා වෙන්න ඕන. එහෙම නැතුව අරගලේ හිටපු යුටියුබ් තරුව, තොප්පිය අනිත් පැත්තට දාගෙන හිටපු යූටියුබර්, වගේ ඒවා කියලා ශේප් වෙන්න බෑ ! මොකද බොරු චෝදනා කලොත් ඒ ගැන නීතිමය ක්‍රියාමාරග ගන්න මට පුලුවං වෙන්න ඕන

2. සියලු කරුනු සත්‍ය සහ legit ශාක්ශි සහිතව ඔප්පු කල යුතුයි ! - මෙයා මට කිව්වා, අරයා මෙයාට ලිඳලඟදි කියනවා ඇහුනා, කවුරු හරි කාට හරි කියන කෝල් රෙකෝඩස්, අරගලේ හිටපු කාට හරි කීයක් හරි දීලා කරගන්න ඒක පාරශවිය ඉන්ටවිව්, කොහෙහරි ඇවිදින කාත් එක්ක හරි කතා කරන වීඩියෝ එකක් දාලා ඔය යන්නෙ ඩොලර් ගන්න වගේ ඒවා, බොරු සාක්කි හදන්න බෑ ! සල්ලි ආවනං දැම්ම ඒ සලිප්ස්, දැම්ම එකවුනට්ස්, කීයක් දැම්මද, දැම්මෙ කවුද, දැම්මෙ කවද්ද, ඒ ඔක්කොම විස්තර තියෙන්න ඕන.

3. “මෙහි ඉදිරිපත් කරන සියලු සාකශි වල වගකීම ඉරාජ වන මම බාරගනිමි” කියලා වීඩියෝ එකේ ඩිසකලොශර් එකක් තියෙන්න ඕන. - මේක මට මෙයා කිව්වෙ ඇත්තද දන්නෑ වගෙ බබා පාට් බෑ මොකද, ආයෙත් ඒ තොරතුරු වැරදිනං මඩ අපහාස නං කෙලිංම ඔයාට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මට පුලුවංකම තියෙන්න ඕන

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

4. අරගලයෙන් පිට පුද්ගලික ජීවිත අල්ලං අර අශේන්ගෙ ෆෝන් නම්බර් එක ලීක් කරා වගේ ප jaaති වැඩ, මඩ බෑ. ඔයා පහල කියල තියනව වගේ වීඩියෝ එකේ මාතෘකාව “රැට්ටාට අරගලයෙං ඩොලර් ආපු හැටි සාක්ශි සහිතව” වෙන්න ඕන

5. ඒ ඔප්පු කරන එකට ඔයාට මගෙ බැංක් ස්ටේට්මන්ට් හෝ මොනයම් හෝ සහයොගයක් අවශ්‍ය නම් මම ඔයත් එක්කම ඇවිත් එකත් කරලා දෙන්නම් මේ කොන්දේසි සාදාරණයි කියල මම හිතනවා.

ඔයා කියන දේවල් බොරු මඩ නෙවේනං සහ ඔයාට තාම පිරිමි කමක් ගැවිලා තියනවනං ඔයා මගේ අභියෝගය ප්‍රසිද්දියේ බාර ගනී කියලා මම හිතනවා ! අනික මගේ අභියෝගය වලංගු වෙන්නේ, පිරිමියෙක් වගේ අභියෝගය හා කොනදේසි ප්‍රසිද්දියේ බාර ගත්තොත් සහ සැපිරුවොත් පමණයි.

නැත්තං බයියන්ට චූන් දෙන්න පාලුගෙයි වලං බිඳින වීඩියොස් දාලනං එන්න එපා දෙන්නෙ පයිං ! අභියොගේ සති දෙකක් ඇතුලත භාරගන්න හො කරගන්න බැරි වුනොත් ඔයාගෙ ඔය පkka ලි කටිං මම ගැන බොරු ආයෙ නොකියා ඉන්න ලැජ්ජාවක් තියෙයි කියලාත් හිතනවා. මොකද කියන්නෙ එකඟද ? පේජ් එකට පේජ් එක ! එකඟනං මේක ඔයාගෙ බයි ජනතාවටත් පේන්න පේජ් එකේ එකඟයි කියලා ශෙයා කරන්න. බයි ජනතාව මේක IRAJ ව ටැග් කරලා ශෙයා කරන්න අහියෝගෙ බාර අරං රැට්ටාගෙ ඩොලර් වංචා රටට එලි කරන්න කියලා"

අලුත් ලයිසන් එකක්, රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

අලුත් ලයිසන් එකක්, රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

ReeCha