අදත් ප්‍රධාන මාර්ගයක දැඩි රථවාහන තදබදයක්...
By Subodha
කෘෂිකර්ම උපදේශක සංගමයේ විරෝධතාවක් නිසා, බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
මෙම දිනවල ප්‍රදේශ කිහිපයක ම ජන විරෝධතා පැවැත්වෙන අතර, ඒ හේතුවෙනු යි මෙම මාර්ග තදබද ඇති වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |