අද 1න් පස්සේ එළියට යනවා නම් විශේෂයි - නිවේදනයක්

Report

අද (10) දින‍යේ නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මෙම නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කර ඇත.

අද දවල් 1න් පස්සේ ප්‍රවේශමෙන් අනතුරක් වෙන්න පුළුවන්

අද දවල් 1න් පස්සේ ප්‍රවේශමෙන් අනතුරක් වෙන්න පුළුවන්

එහි බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව දැක්වේ.

එසේම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු, අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.  

ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට යන අද දවසේ මේ ලග්නවලට හැම පැත්තෙන්ම සුබ දේවල් ගලන් එයි

ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට යන අද දවසේ මේ ලග්නවලට හැම පැත්තෙන්ම සුබ දේවල් ගලන් එයි

රජයට හිතක්, පපුවක් නැද්ද..16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට මොකද්ද මේ වෙන්න යන්නේ..

රජයට හිතක්, පපුවක් නැද්ද..16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට මොකද්ද මේ වෙන්න යන්නේ..