මෙන්න මේ පාර පැය 24කට විවෘතයි
By Ashfa
මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බවයි.