අද දවල් 1න් පස්සේ ප්‍රවේශමෙන් අනතුරක් වෙන්න පුළුවන්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. 

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

මගේ බිරිද රෑට නයෙක් වෙලා මාව මරන්න හදනවා - පොලිස් පැමිණිල්ලක්

මගේ බිරිද රෑට නයෙක් වෙලා මාව මරන්න හදනවා - පොලිස් පැමිණිල්ලක්

අති විශේෂ ගැසට් නිවේදනයක් - භයානක රෝගයක්

අති විශේෂ ගැසට් නිවේදනයක් - භයානක රෝගයක්