අධික වැසි නිසා නායයෑම් අවදානම් නිකුත් කරයි.

Sri Lanka TN Weather Landslide In Sri Lanka Weather
By Hashini Sep 28, 2023 04:27 AM GMT
Hashini

Hashini

Report

නායයෑම් අවදානම් ගාල්ල ,මාතර හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලට අදාලව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැසි සහිත කාලගුණ නිසා එම ප්‍රදේශවලට නායයෑම් අවදානම් නිකුත් කර ඇති බැවින් එම ප්‍රදේශවල ජිවත් වන ජනතාව කල්පනාකාරීව සිටින ලෙස දැනුම් දී තිබෙනවා. 

ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ක තද වැස්සක්...එම ප්‍රදේශ මෙන්න.

ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ක තද වැස්සක්...එම ප්‍රදේශ මෙන්න.

 

ReeCha