අධික වර්ෂාවත් සමග චණ්ඩ වූ දිය ඇල්ල..(VIDEO)

By Sithumi Oct 25, 2022 12:17 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග ගංගා ඇළ මාර්ග මෙන්ම දිය ඇලිද  ඉතා බිහිසුණු ලෙස ප්‍රචණ්ඩ වී තිබේ. එ

ම නිසා ගංගා දිය ඇලි ආශ්‍රිතව ජීවත්වන ජනතාව මෙන්ම  විනෝද චාරිකා වලට චාරිකා වලට සහභාගි වන්නන් මේ දිනවල ඉතාමත්ම ප්‍රවේසම්කාරී විය යුතුයි. 

මෙලෙස වර්ෂාවත් සමග ඉතාමත්ම ප්‍රචණ්ඩ වී ඇති දිය ඇල්ලක දර්ශන අප වෙත ලැබී තිබෙනවා..

එම දර්ශන පහත වීඩියෝවෙන්...