මේ පළාත්වලට අද උදේම නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද (8) දින පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

එසේම රටේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.

ඊට අමතරව ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි වේ.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.  

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට