දැඩි අපහසුතාවයන්ට ලක්වූ පිරිසකට සංවේදීව කතා කළ අපේ කාලයේ දෙවියෙක්.(VIDEO)

Colombo Hospital Healthy ministry
By Aruna Jun 11, 2021 09:15 AM GMT
Aruna

Aruna

Report

 අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබීම නිසා රෝහල් වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මෙලෙස දැඩි අපහසුතාවයන්ට ලක්වූ රෝගීන් ගේ ප්‍රශ්ණ වලට සංවේදී ලෙස කතා කරමින් පිලිතුරු දුන් වෛද්‍යවරයෙකුගේ වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now