සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් CID අත්අඩංගුවට.

Report

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.

ඒ, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා මතයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් CID අත්අඩංගුවට. | Health Ministry Former Secretary Cid Arrested

ජනක චන්ද්‍රගුප්ත ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එම අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.