තරුණයාගේ මුදල් පසුම්බියට විද්ද කාන්තාවට සිදුවු දේ..(VIDEO)

Report

හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් තුළදී තරුණයෙකුගේ මුදල් පසුම්බිය සොරකම් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තා විය.

අදාළ බස්රථයට හැටන් කුඩාගම ප්‍රදේශයේදී ගොඩවූ කාන්තාවන් තිදෙනෙක් අතරින් එක් අයෙක් එම සොරකම සිදුකර තිබේ. එහිදී එම තරුණයා විසින් අදාළ කාන්තාව අල්ලාගෙන හැටන් පොලීසියට බාරදී තිබුණි.

(වීඩියෝ - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now