සුනාමියෙන්වත් මෙච්චර හානියක් වුණේ නෑ - කම්පා වුන හඳුන්නෙත්ති

Report

ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූයේ මුහුදු ආසන්න කොටසකට පමණක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

එසේම එහිදී ජීවිත විශාල ප්‍රමාණයක් හානි වුවද දේපළ හානි නොවූ බවත් ඔහු සඳහන් කරයි.

එසේ වුවද මෙවර ව්‍යවසනයෙන් රට පුරාම දේපළ හානි වී ඇති බවද කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊට අමතරව මෙවර මෙය එක ප්‍රදේශයකට පමණක් සිදුවූ ව්‍යවසනයක් නොවන බවද ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ මෙවර ආපදාවෙන් විපතට පත් පිරිස්වල සුවදුක් බැලීම සඳහා මුතූර් ප්‍රදේශයේ සිදු කළ චාරිකාවකදීයි.

සුළි කුණාටුවක් කාළගුණයෙන් දැනුම් දුන්නේ නැහැ.. වාන් ඇරිය යුත්තේ අපි නෙමෙයි වාරිමාර්ගෙන් - මහින්ද

සුළි කුණාටුවක් කාළගුණයෙන් දැනුම් දුන්නේ නැහැ.. වාන් ඇරිය යුත්තේ අපි නෙමෙයි වාරිමාර්ගෙන් - මහින්ද

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

ගංවතුර බැස්සත් ඉස්සරහට රටට තවත් නරක ආරංචියක්

ගංවතුර බැස්සත් ඉස්සරහට රටට තවත් නරක ආරංචියක්