හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වෙයි - නව පුහුණුකරු තනතුරක්..
Cricket
Sri Lanka Cricket
By krishani
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකාර තනතුර ඔහුට හිමිව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
