විහාරස්ථානයක් මංකොල්ල කයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 16, 2023 10:41 AM GMT
krishani

krishani

Report

අද (16) අලුයම හසලක කඳන්හේන ශ්‍රී බෝධි මහා විහාරස්ථානයේ සිදු වු සොරකමක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

ඒ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයන් 3 දෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමකට පිහියක් පෙන්වා තර්ජනය කිරිමෙන් ය.

එම පුද්ගලයන් විසින් තර්ජනය කර විහාරස්ථානයේ තිබු රුපියල් ලක්ෂ 05ක මුදලක් රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ReeCha