අපි ජනතා විමුත්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට හිටියා වගේ කටයුතු කරන්නේ නෑ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ කට අරියි

Report

වර්තමානයේ රටම පාලනය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේ අවශ්‍යතාව මත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කර තිබේ.

කෙසේවෙතත් එම පක්‍ෂයට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතු බව මන්ත්‍රීවරයා  ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

  ''රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී අපි ඇතැම් අවස්තාවල විරුද්ධ වුනේ ඒ ප්‍රතිසංස්කරණ වල යම් යම් අඩුපාඩු තිබ්බා.අපි ජනතා විමුත්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට කටයුතු කරපු ආකාරයට නෙමේ කටයුතු කරන්නේ. අපි හැම වෙලේම කකුලෙන් අදින්නේ නැහැ.සම්පූර්ණ යෝජනාවට නෙමේ විරුද්ධ වුණේ ඒ වැරදි නිවැරදි කර ගන්න අවශ්‍යතාවය තමයි අපි පෙන්නුවේ.

මේ රටම අද පාලනය කරන්නේ ප්‍රතිපත්ති හදන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය පැලවත්ත කාර්‍යාලයට ඕනේ විදිහට  .''

ඇමති නලින්දගෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රුපියල් බිලියනයක එන්තරවාසියක්

ඇමති නලින්දගෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රුපියල් බිලියනයක එන්තරවාසියක්