"..අපි ණය ගෙවන්නේ නෑ කියලා දැනුම් දුන්නට, සියලු ණය නොගෙවා ඉන්න බෑ.." රට ගොඩ ගැනීමට මේ මොහොතේ කළයුතුම දේ හර්ෂ කියයි..(VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka Harsha de Silva
By Sewvandhi Jun 30, 2022 11:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට වත්මන් අර්බුදය හමුවේ වැටී ඇති තත්ත්වයෙන් නැවත ගොඩ ගැනීමට ප්‍රධාන වශයෙන් සිදුකළ යුතු සිදුකළ යුතු දේවල් මෙන්ම මෙරට දේශපාලනය තුළ වෙනස් විය යුතුම දේවල් ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කලා.

එහිදී ඔහු සඳහන් කළේ , අපි මේ වන විට ලබාගෙන ඇති ණය තාවකාලිකව නොගෙවා සිටින බව දැන්වුවත්  නොකා නොබී හෝ ගෙවා දැමිය යුතු ම ණය කොටසක් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now