මේ රට බංකොලොත්..අපි හැමෝම එකතුවෙමු.. හැමෝම එකතුවෙමු. හර්ශද සිල්වා පාර්ලිමේන්තුවේ කළ හැමෝම හෙව්ව කතාව..

Srilanka harsha de silva
By Sithumi Mar 10, 2022 04:18 PM GMT
Sithumi

Sithumi

Report

  ඒ දිනවල රටේ පවතින ආර්ථික තත්වයත් සමඟ ජනතාව පීඩාවට පත්වීම පත්වීම ආරම්භ වී තිබෙනවා .

මෙම තත්ත්වය තව සමග විදුලි අර්බුද, ඩීසල්.අර්බුද, ගෑස් අර්බුද ඇතුලු ගැටලු ගණනාවක් රටේ ඇති වී තිබෙනවා.

මේ පිළිබඳව පිළිබඳව යෙදෙන පාර්ලිමේන්තුව අමතමින් හර්ෂ ද සිල්වා මහතා විශේෂ කතාවක් සිදුකර තිබෙනවා

මේ පිළිබඳව සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වන එම කතාව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now