මැතිවරණ වියදම් සීමා පනතකට අනුව සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් පවසයි...

Report

මැතිවරණ වියදම් සීමා පනතකට අනුව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂ ප්‍රචාරක වියදම් සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටින්නේ, යම් පක්‍ෂයක් ඡන්ද දායකයන් වෙනුවෙන් දැරිය යුතු වියදම ගණනය කිරීම නාම යෝජනා පත්‍ර භාරගෙන දින කිහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි.

එමෙන්ම, මෙහිදී පක්ෂ වලට අපේක්ෂකයන් සඳහා ප්‍රචාරක කටයුතු වලට දැරිය යුතු වියදම් ප්‍රමාණයද තීරණය කළ හැකිය.

ලබන 29 කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ...(PHOTO)

ලබන 29 කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ...(PHOTO)

මේ අතර ජනාධිපතිවරණයේදී තරං කළ අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතුවලට දරු වියදම් සියලු තොරතුරු සහිතව ලබන දොළොස් වැනිදාට පෙර පැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතුය.

එමෙන්ම එම වාර්තා මහජන ප්‍රදර්ශනයේ සඳහා කොමිසම් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.