හැරී පෝටර් කතා මාලාවේ Professor McGonagall දිවිසැරියෙන් සමු ගනී...
හැරී පොටර් චිත්‍රපට වල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් දිවිසැරියෙන් සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියක් වූ ඇය හැරී පෝටර් චිත්‍රපටය මඟින් මුළු මහත් ලෝකයේ ම ප්‍රචලිත වූ අතර ඇය මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූවාය.
කෙසේ වෙතත්, ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බව ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.
එමෙන් ම, බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.