මැඩගස්කරයෙන් මතු වූ "හරක් කටාව" රකින්න නීතිඥවරු ගහන ගේම ගැන හිටපු ගුවන් හමුදා නිලධාරියාගේ අනාවරණය. (VIDEO)
Sri Lanka Police
Sri Lanka
By Wayomi
නඳුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගැනීමට පෙර පළමුවරට අත්අඩංගුවට පත්වූයේ ඩුබායි හිදී බව හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියකු වන කීර්ති රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, සමාජ මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදියි.
එහිදී ඔහු අනාවරණය කළේ, හරක් කටා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත ද ලංකාවේ ඉහළ පෙළේ නීතිඥවරුන් කණ්ඩායමක් හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවේ බලපෑම මත එය සාර්ථක කරගැනීමට නොහැකි වූ බවත්, එම නීතිඥ පිරිසට උපදෙස් දෙනු ලැබුවේ නීතිඥ සාලිය පීරිස් බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
