දේශපාලනඥයින්ට පාසල්වල උත්සවයකට සහභාගී වෙන්න පුළුවන් - හැබැයි මේ කොන්දේසි උඩ කියන හරිනි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි වීම තහනම් කරමින් ඉකුත් කාල සීමාව තුළ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය වර්තමානය වන විට බලාත්මක නොවන්නේ ද යන්න අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් පාර්ලිමේන්තුව අමතමින් විමසා ඇත.

ඒ අනුව එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අගමැතිනිය පැවසුවේ පාසල් තුළ දේශපාලනය කිරීමට උත්සව පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අදත් හෙටත් විරුද්ධ වන බවයි.

ලංකාව අරන් තියෙන ණය ට්‍රිලියන හෝ බිලියන ගණන්වලින් පෙනුනට බය වෙන්න එපා - හේතුව කියන ලක්මාලි

ලංකාව අරන් තියෙන ණය ට්‍රිලියන හෝ බිලියන ගණන්වලින් පෙනුනට බය වෙන්න එපා - හේතුව කියන ලක්මාලි

''අපි ඒ ප්‍රකාශය කළේ විශේෂයෙන්ම පාසල් දරුවන්ව දේශපාලනිකව අවභාවිතා කිරීම ඒ කියන්නේ පාසල් උත්සව පවත්වලා දරුවන්ට සුදුසු විදිහට නෙමෙයි, දේශපාලනය කිරීමට එය උත්සව පාවිච්චි කිරීමට අප විරුද්ධයි. එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මම හිතන්නේ නෑ අපේ 159 දෙනාගෙන් එක්කෙනෙක්වත් එහෙම කරනවා කියලා. ඒ කියන්නේ හැබැයි ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුට තමන්ගේ පාසල, අවට පාසල්වලට ගිහිල්ලා නිරීක්ෂණයක් කරලා උත්සවයකට සහභාගී වෙන එක අපි තහනම් කරලා නෑ. අපි කියන්නේ පාසල් පද්ධතියවත්, දරුවන්වත් දේශපාලනිකව අවභාවිත කරන එකට අපි විරුද්ධවයි, ඒක කරන්න එපා කියලා තමයි අපි කියලා තියෙන්නේ ''

වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි