පළමු T20 තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් XI නම් කෙරේ

Report

ජැමෙයිකාවේ Sabina Park හි පැවැත්වෙන පළමු T20I තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

1. පැතුම් නිශ්ශංක

2. කුසල් මෙන්ඩිස්  - කැප්ටන්

3. ලසිත් කෲස්පුල්ලේ

4. පවන් රත්නායක

5. කමිඳු මෙන්ඩිස්  - උප නායක

6. දසුන් ශානක

7. වනිඳු හසරංග

8. මහේෂ් තීක්ෂණ

9. දුෂ්මන්ත චමීර

10. ඒෂාන් මාලිංග

11. ඩිල්ෂාන් මධුශංක

මෙහි බටහිර ඉන්දීය කොදෙව් සංචිතය වන්නේ බ්‍රැන්ඩන් කිං, ෂායි හෝප් (w/c), ෂිම්රොන් හෙට්මියර්, රොව්මන් පවෙල්, රොස්ටන් චේස්, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, ජේසන් හෝල්ඩර්, රොමාරියෝ ෂෙපර්ඩ්, මැතිව් ෆෝඩ්, ගුඩකේෂ් මෝටි, ෂාමර් ජෝසප්, අකීල් හොසේන්, ෂාමර් ස්ප්‍රින්ගර්, ඇකීම් ඔගස්ටේ, ජුවල් ඇන්ඩෲ අයයි.