හරීන් සහ මනූෂ දෙන්නා එකතුවෙලා කරන්න යන දේශපාලන පෙරළිය.

Manusha Nanayakkara Sri Lanka Politician Sri Lanka Harin Fernando
By krishani Aug 15, 2023 12:04 PM GMT
krishani

krishani

Report

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුනන් දෙදෙනා ආණ්ඩුවේ අමාත්‍යධූර ලබා ගැනීමත් සමග මෙම ගැටලුව උද්ගත වුණා.

- සිතුමි -

ReeCha