පසුගිය ආණ්ඩුව වැරදි නිසා දැන් අපිට කර ගහන්න වෙලා.. - හරින් ප්‍රනාන්දු
By Sithumi
මෙරට තුළ පාසල් දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවද මාධ්‍යවේදියෙකු යොමු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හරින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඔහු එහිදී කියා සිටියේ මන්දපෝෂණය දෙ වන විටත් පාසල් දරුවන්ගේ 21% කින් ඉහළ ගොස් ඇති බවත් ඒ සඳහා වගකිවයුත්තේ පසුගිය ආණ්ඩුව බවයි.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.