තත්ත්වය දරුණු වෙයි - බ්‍රිතාන්‍යයේ ඉන්න මේ අයට විශේෂ ආරක්ෂක නිවේදනයක්

Report

එක්සත් රාජධානියේ වෙසෙන අමෙරිකානුවන්ට පොදු ස්ථානවල විමසිලිමත් වන ලෙසත්, ප්‍රසිද්ධියේ කැපී පෙනෙන ලෙස හැසිරීමෙන් වළකින ලෙසත්, තමන්ගේ පෞද්ගලික ආරක්ෂක සැලසුම් පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසත්, ලන්ඩනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන් එරට ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම දෙවන මට්ටම දක්වා ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමඟ බව සඳහන්.

ඉරානය කිසිම දවසක සාම ගිවිසුමකට එන් නැති වෙයිද? ලෝකෙම බලාපොරොත්තුත් එක්ක ට්‍රම්ප්ගේ විශ්වාසයත් බිඳ වැටෙයි

ඉරානය කිසිම දවසක සාම ගිවිසුමකට එන් නැති වෙයිද? ලෝකෙම බලාපොරොත්තුත් එක්ක ට්‍රම්ප්ගේ විශ්වාසයත් බිඳ වැටෙයි

ඒ අනුව අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ආරක්ෂක නිවේදනයක දැක්වෙන්නේ, "එක්සත් රාජධානිය තුළ ඉස්ලාමීය සහ අන්ත දක්ෂිණාංශික ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාම හේතුවෙන් මෑතකදී මෙම ත්‍රස්තවාදී තර්ජන මට්ටම ඉහළ ගොස් ඇත," යනුවෙන්.

මේ අතර ඉකුත් සතිය මුලදී උතුරු ලන්ඩනයේදී සිදු වූ යුදෙව් විරෝධී පිහි ඇනුමකින් පසුව, බ්‍රිතාන්‍යය සිය ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම ඉකුත් බ්‍රහස්පතින්දා දින 'සැලකිය යුතු' (substantial) මට්ටමේ සිට 'දරුණු' (severe) මට්ටම දක්වා ඉහළ නංවා ඇත.

ලබන සතියෙ ඉඳන් ට්‍රම්ප්ගෙන් මේ වාහනවලට 25%ක තීරු බද්දක් - කිව්ව දේ නාහපු නිසා තරහ පිරිමහන ට්‍රම්ප්

ලබන සතියෙ ඉඳන් ට්‍රම්ප්ගෙන් මේ වාහනවලට 25%ක තීරු බද්දක් - කිව්ව දේ නාහපු නිසා තරහ පිරිමහන ට්‍රම්ප්

ඉරානයෙන් ඇමෙරිකාවට හදිසි පණිවිඩයක් - යුද්ධය අවසන් කරන්න ඉරානය දුන් අලුත්ම යෝජනාව මෙන්න

ඉරානයෙන් ඇමෙරිකාවට හදිසි පණිවිඩයක් - යුද්ධය අවසන් කරන්න ඉරානය දුන් අලුත්ම යෝජනාව මෙන්න

තත්ත්වය බරපතළයි 12ක් මරුට - දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්නා මෙන් දැනුම්දීමක්

තත්ත්වය බරපතළයි 12ක් මරුට - දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්නා මෙන් දැනුම්දීමක්