ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

By Sewvandhi Dec 25, 2021 09:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු කැබිනට් අමාත්‍ය සහ කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙසද කලක් කටයුතු කළ ගුණරත්න වීරකෝන් මහතා ඊයේ (24) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මියයන විට 74වැනි වියේ පසුවූ ඒ මහතාගේ දේහය මේ වනවිට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) සිදුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now