ග්‍රාමසේවකවරයා කුරිරු ලෙස ඝාතනය කළ සිදුවීමේ CCTV වීඩියෝව (CCTV VIDEO)

Srilanka Corona virus covid 19
By Sithumi Oct 07, 2021 03:49 PM GMT
Sithumi

Sithumi

Report

අඹන්පොල ග්‍රාම නිලධාරී කේපී සබුකුමාර තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී වීඩියෝවක් නිකුත් කර තිබේ. 

  සැකකරුවන් කුඩා වෑන් රථයකින් පැමිණ පාරේ යමින් සිටි ග්‍රාම නිලධාරියෙකුට පහර දෙන ආකාරය වීඩියෝවේ දැක්වේ.

මිනීමැරුමට මුදල් ගෙවූ බව කියන ගල්ගමුව දුම්රිය පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා සහ ඝාතනය සිදු කළ බව කියන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

ඝාතනය සිදු කිරීමට භාවිතා කළ වෑන් රථය පොලිස් භාරයට ගෙන තිබේ