අනධ්‍යයන සේවක වැඩවර්ජන හේතුවෙන් උපාධි උත්සව කල් දැමේ...

Report

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයක ම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ඒ අනුව, පේරාදෙණිය කැලණිය සහ තවත් විශ්වවිද්‍යාල කීපයක උපාධි ප්‍රදානෝත්සව මෙලෙස දින නියමයකින් තොරව කල් දැමීමට සිදු ව ඇත.

කළුතර කටුකුරුන්දේ මිනී මැරුමක්...

කළුතර කටුකුරුන්දේ මිනී මැරුමක්...

ඒ සඳහා දින නියම කරගෙන අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබුණ ද අනධ්‍යන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් එම උත්සව පැවැත්වීමට නොහැකි වී ඇතැයි එම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහන් කරයි.