කළුතර කටුකුරුන්දේ මිනී මැරුමක්...
By Parami Dissanayake
කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර, නිවසත් තුළ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා තිබුණි.
ඒ, ටී-56 ගිනිඅවියකින් බව පොලීසිය වැඩි දුරටත් පැවසීය.