''රජයේ මූලික රෝහල් දියුණු කරන්න බිලියන 31ක් වෙන් කරලා තියෙන්නේ '' ඇමති නලින්ද කියයි

Report

 අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මූලික රෝහල් අසූදෙකක් දියුණු කිරීම සඳහා රුපියල් බිලියන 31ක් වෙන් කර ඇති බව ප්‍රකාශ කරයි.

එලෙස අමාත්‍ය මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිය සෙල්ලම් දැම්මොත් මරලා දානවා මන්ත්‍රී අර්චුනාට මරණ තර්ජන?

වැඩිය සෙල්ලම් දැම්මොත් මරලා දානවා මන්ත්‍රී අර්චුනාට මරණ තර්ජන?

අද තමයි දවස මේ ලග්නවලට සුබම සුබයි - වාසනාවන්ත ග්‍රහයෝගයක්

අද තමයි දවස මේ ලග්නවලට සුබම සුබයි - වාසනාවන්ත ග්‍රහයෝගයක්