රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..

Report

රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කර ඇත.

සියලුම පාසල් ගුරුවරුන්ට මේදේ අනිවාර්ය කරමින් ජනපති විශේෂ තීරණයක් ගනී..වැටුප් ප්‍රශ්නයත් විසදෙයි?..

සියලුම පාසල් ගුරුවරුන්ට මේදේ අනිවාර්ය කරමින් ජනපති විශේෂ තීරණයක් ගනී..වැටුප් ප්‍රශ්නයත් විසදෙයි?..


මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වන බවයි පැවසෙන්නේ.

ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සි~ට ක්‍රියාත්මක වන බවද දැනුම්දී ඇත.

මීට අදාල වැඩි විස්තර පහතින්,

Gallery