දිවයින පුරා රාජ්‍ය සේවකයන් අද 12.00ට කරන්න යන දේ මෙන්න.
Sri Lanka
Saman rathnapriya
Government service
Picketing
By Aruna
වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් අද දහවල් 12ට දීපව්‍යාප්ත විරෝධතාවයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
දුම්රිය, තැපැල්, සෞඛ්‍ය සහ පරිපාලන ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක සාමාජිකයින් එක්ව පිහිටුවාගත් වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |