ජනවාරි 03 වෙනිදා සිට සියලුම රාජ්‍ය සේවකයින්ට කරන්න යන දේ මෙන්න

Sri Lanka Political Government servant Provincial councillor
By Aruna Dec 30, 2021 01:55 AM GMT
Aruna

Aruna

Report

ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ඒ බව නිවේදනය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now