ආරුක්කු 9 පාලම ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය.
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
දෙමෝදර, ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.
එම පාලම සංරක්ෂණය කර සංචාරක සංවර්ධන කටයුතු සඳහා දායක කරගැනීම සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක්ව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |