‘‘මැරුණට පස්සේ වන්දි ගෙවන ආණ්ඩුවකින් වැඩක් නෑ’’ - උලපනේ හිමි කියයි.
Sri Lanka
Government Of Sri Lanka
Accident
Death
By Hashini
අද උදෑසන කොල්ලුපිටියේදී සිදු අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.
එම අනතුර පිලිබඳ විවිධ පුද්ගලයන් අදහස් දැක්වූ අතරම නොයෙක් පාර්ශවයන් වෙත චෝදනා එල්ල වනවා.
මෙහි ප්‍රධාන වග උත්තරකරුවෙකු බවට කොළඹ මහ නගර සභාවද පත්ව සිටිනවා.
රජය නිවේදනය කර ඇත්තේ අනතුරින් මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 05 බැගින් වූ වන්දි මුදල් ලබා දෙන බවයි.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ලදී.
