ලොක්ඩවුන් කාල සීමාවේදී ජනතාවට රජයෙන් ගෙවීමක්
By Sewvandhi
ආදායම් අහිමි වූවන්ට ලොක්ඩවුන් කාලසීමාවේ රජයෙන් ගෙවීමක් සිදු කිරීමට සැලසුම් කර තිබේ..එනම් රුපියල් දෙදහක දීමනාවක් මෙම ඇඳිරි නීති කාලසීමාවේදී ලබා දීමට තීරණය කර තිබේ..
මෙම දීමනාව ලබන සදුදා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.
ඒ සම්බන්ධ නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

