අද සිට 12 වැනිදා දක්වා රාජ්‍ය සේවාවක් තාවකාලිකව නතර කරයි..
By krishani
අද (10) සිට ජනවාරි 12 දක්වා වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ මහජනතාවට සිදු කෙරෙන සේවාවන් තාවකාලිකව නතර කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ පරිශ්‍රය මාරු කිරීම හේතුවෙන් වන අතර සිය අන්තර්ජාල සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |