විශේෂ ජනාධිපති කොමිසමක් සම්බන්ධයෙන් ගැසට්ටුවක්..

Sri Lanka
By krishani Aug 24, 2022 03:12 AM GMT
krishani

krishani

Report

මාර්තු 31 සිට මැයි 15 දක්වා රට තුළ සිදු වූ සිද්ධීන් හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර ඇති අතර ඒ බව ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join