නිවාස පිරිසිඳු කරගැනීමට රජයෙන් දෙන මුදල් දීමනාව ගන්නේ මෙහෙමයි.

Government Of Sri Lanka Floods In Sri Lanka
By Wayomi Jun 07, 2024 08:46 AM GMT
Wayomi

Wayomi

Report

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කරනු ලැබුවා.

ගංවතුරෙන් නිවාස වලට හානි සිදු වූ අයට රජයෙන් වන්දියක්.

ගංවතුරෙන් නිවාස වලට හානි සිදු වූ අයට රජයෙන් වන්දියක්.


ඒ,අනුව එය ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

"ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අවශ්‍ය වෙනවා."

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති අතර පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන් වී ඇත.  

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.